Constructing the 2WD Chassis KIT

You are here:
Estimated reading time: 1 min

Constructing the Chassis

Identify the chassis components: මේ තමයි chassis component සෙට් එක

  • 1 x chassis plate
  • 2 x wheels
  • 2 x motors
  • 1 x castor wheel
  • 1 x hardware pack 1
මේක තමයි chassis එකේ plate එක මේකේ ගන්නකොට protective paper එකක් අලවල එන්නේ. එක remove කරාම මේ මේ වගේ තමයි දකින්න පුළුවන්
මේ තියෙන්නේ  motor එකයි, mounting plates දෙක
සහ දිග ඇන. රතු හා කළු වයර් දෙකක් මෝටර් එකට පස්ස ගන්න ඕන. එක මෝටර් දෙකේම එක පැත්තට එන විදිය පාස්ස ගන්න ඕන
පින්තුරේ තියෙන විදයට මෝටර් දෙක chassis plate එකට සවි කරන්න එන වල නට් තියෙන පට්ට ඇතුලට එන්න සවි කරන්න

 

සවි කරලා ඉවර උනාම මෙන්න මේ වගේ තමයි පෙන්නේ
castor සවි කිරීම

wheel requires:

  • 4 x 15 mm standoffs
  • 4 x pan-head screws to attach the standoffs to the base
  • 4 x pan-head screws to attach the
  • castor to the mounts
 
Screw මෙන්න මේ වීදියට chassis plate එකට සවි කරගන්න
ඊට පස්සේ එක screws උඩ castor wheel එක තියල අණ වලින් සවි කරගන්න
ඔක්කොම සවි කරාම මේ විදියට තමයි තියෙන්න ඕන
ඉදිරිපසින් බැලුවම
Battery box  එක යටි පැත්තට මේ විදියට සවි කරගන්න

Installing the Arduino Uno

Insert two of the smaller standoffs from Hardware Pack 2 in the position
shown in the photo and fix with a
couple of 6mm M3 screws.
Add a standoff to the Uno in the
position shown.
Then fix the Uno into position using
another two M3 screws.
Solder two red wires cut from the
supplied connecting wire to the switch.
Snap the switch into place just in front of the Uno.

 

Was this article helpful?
Dislike 0
Views: 264

Leave a Reply

Your email address will not be published. Required fields are marked *