loop()

You are here:
Estimated reading time: < 1 min

setup() function එක අදාල දේවල් සදා ගැනීමෙන් පස්සේ. අපි loop() function එක ප්‍රෝග්‍රෑම් කරන්න ඕන මේකෙදි අපි Arduino board එකට ලබාගන්න Input, Output සහ changes ඇතුලත් කරනවා. මේකට ඇතුලත් කරන ප්‍රෝග්‍රෑම් එක Arduino board එක on එකේ තියෙන තාක් එක දිගට loop එකක් විදියට වැඩ කරනවා මෙය  Arduino board එක සක්‍රියව පාලනය කිරීමට එය භාවිතා කරන්න.

Example

const int buttonPin = 3;

// setup initializes serial and the button pin
void setup()
{
  Serial.begin(9600);
  pinMode(buttonPin, INPUT);
}

// loop checks the button pin each time,
// and will send serial if it is pressed
void loop()
{
  if (digitalRead(buttonPin) == HIGH)
    Serial.write('H');
  else
    Serial.write('L');

  delay(1000);
}

 

Tags:
Was this article helpful?
Dislike 0
Views: 75

Leave a Reply

Your email address will not be published. Required fields are marked *