setup()

You are here:
Estimated reading time: < 1 min

setup() function එක භාවිත කරලා තමයි අපි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ. මේ තුළ අපි variables, pin modes සහ භාවිතා කරන libraries වල යෙදුම් ඇතුලත් කරනවා. ඒ වගේම මේ  Arduino board power on සහ reset කරාම මේ  function run වෙන්නේ එක පාරක් විතරයි.

Example

int buttonPin = 3;

void setup()
{
  Serial.begin(9600);
  pinMode(buttonPin, INPUT);
}

void loop()
{
  // ...
}

 

Tags:
Was this article helpful?
Dislike 0
Views: 38

Leave a Reply

Your email address will not be published. Required fields are marked *