NodeMCU ගැන සිංහලෙන්

NodeMCU ගැන සිංහලෙන්

NodeMCU කියන්නේ අර්ඩුයිනෝ වගේම Development Board එකක්. අපි අද කතා කරන්න යන්නේ ඒ ගැන. NodeMCU Board එක IOT සමග ගොඩක් වැඩ කරගන්න පුළුවන්  Board එකක්. මෙහි Inbuild Wifi තියෙන නිසා පහසුවෙන් internet එකට connect කරගන්න පුළුවන්. ඒ වගේම හොද Innovation products අලුතෙන් අලුතෙන් නිර්මාණය කරන්න මේක ගොඩක් උදව් වෙනවා.

NodeMCU ඔපෙන් Source firmware එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ LUA  Core එක භාවිතා කරලා මේක Programming Language එකක්.

මෙය ප්‍රෝග්‍රෑම් කිරීමට Arduino, nodejs, Phython වලට අනුකුල වන ආකාරයට code කිරීමේ හැකියාව තිබේ. Arduino Core එක භාවිත කරන්න පුළුවන් නිසා අපිට මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහි  code අප්ලෝඩ් කරන්නේ ESP8266 MicroChip එකට ඒ ගැන අපි පසුව කතා කරමු.

NodeMCU එක මුලින්ම නිර්මාණය කලේ 2014 දී. මුලින්ම අවේ v0.9 විදියට ඊට පස්සේ 2015 දී v1.0 අවා.

දැන් අපි මෙහි PIN ටික ගැන කතා කරමු.

මෙහි Digital Pin 13 ක් ගන්න පුළුවන්.  Analog Pin එකක් තියෙනවා තව RX,  TX serial  Communication Pin 2ක තියෙනවා.

තව

  1. ESP8266 : It is main chip which with inbuilt wifi
  2. USB to UART convertor : This chip will convert usb data to UART data which main chip can understand
  3. Voltage regulators 
  4. Status LED : This LED is basically used to show current status like flashing/booting
  5. MicroUSB port : Connect board to Computer for programming and powering  the board.
  6. Reset/Flash buttons : Perform actions on board.
  7. GPIO pins : To connect board with other peripherals.

ඉදිරියේදී අපි මේ ගැන දිග පාඩම් මාලාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න ගැටළු තියෙනවනම් මෙහි කමෙන්ට් එකක් දන්න.

Share this post

Comments (4)

  • Akalanka Reply

    Node mcu eka accelerometer and giro meter sensor ekath ekka wada karana can d..and node mcu 2 k connect karanna can d inbuil wifi haraha router use nokara

    2017-07-15 at 7:02 pm
  • Shanuka Reply

    Node mcu ekata l293D motor driver shield eka connect karaganna widiyak nadda?

    2017-07-23 at 11:10 am
  • Chanaka Reply

    how we can upload a ardunio sketch to esp module without node mcu board?
    Like · Edit · 6 hours ago

    2017-08-01 at 6:46 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *